"පංතියේ අද අලුත් පාඩමක් පටන් ගන්නව"

"පංතියේ අද අලුත් පාඩමක් පටන් ගන්නව"


අපි කාගේත් කනට හොදට හුරු පුරුදු වචන ටිකක් තමයි මේ. ඇත්තටම මේ වචන ටික තුළ හරි ලස්සන කථාවක් හැංගිලා තියෙනව. ඒක තමයි මම මේ කියන්න යන්නේ....... ඔයාලටත් මෙහෙම වෙලා ඇති නැත්නම් ඔයාල දැනටමත් මෙහෙම කරනව ඇති.
පළවෙනි දවසෙ,
මේ පාඩමවත් හරියට ඉගෙන ගන්නවැයි කියල හිතාගෙන. ලස්සනට කවරදාපු අලුත්ම අලුත් Atlas වගේ පොතක් අරගෙන පළවෙනි පිටුව අතහැරල එහෙම නැත්නම් ඒ පිටුවෙ පාඩමේ නම ලස්සනට රවුම් අකුරින් ලියල දෙවෙනි පිටුවෙ උඩ කෙලවර දිනේ දාල, පාට පාට පෑන් වලින් මාතෘකාව ලස්සන අකුරින් ලියල. Note එක ලස්සනට ලියල. පොඩ්ඩක් හරි වැරදුනොත් ටිපෙස් කරල. රතු පෑනෙන් තරු දදා. අඩිරූල තියල මාතෘකා වලට ඉරි ගගහ සහ වගු ඇදල. කව කටුනේ රවුම් ඇදල. එක මාතෘකාවකට එක පිටුව ගානෙ ඉඩ තිය තිය. පැන්සලෙන් රූප සටහන් අැදල මාර ලස්සනට පළවෙනි දවසෙ වැඩ ටික කරනව.
හැබැයි දෙවෙනි, තුන්වෙනි...... දවස් වෙනකොට ?


First