ලංකාවේ කෙල්ලෝ,

 ලංකාවේ කෙල්ලෝ,




© මඤ්ඤොක්ක, ඥානපාල සහ රතිඤ්ඤා කියල හරියට ලියා ගන්න බෑ, ඒ උනාට දෙන්නෙ ඉංග්‍රීසි ටෝක්ස්.

© කිරි හොද්දක්, කිරි බත් ටිකක් හරියට හදා ගන්න බෑ, හැබැයි pizza හදන හැටි සුද්දන්ටත් උගන්නාවි.

© කොස්ක්, ඉදලක් අතින් අල්ලන්න දන්නෙ නෑ, ඒ උනාට ඒව ගැන අපිටත් උගන්නන්න නම් ඒවි.

© මෙවුව ටික වැහෙන්න ඇදුමක් ඇද ගන්න බෑ, ඒ උනාට සංස්කෘතිය ගැන පොතක් උනත් ලියාවි.

© ලගින් යන්න බෑ සැමන් ගද ගහනවා, ඒ උනාට facebook එකේ ඒන්ජල්ලා.

© හිතන් ඉන්නෙ හරි ලස්සනයි කියල, බලං ඉන්න අපිනෙ ඉතිං ඒ ගැන දන්න‍ෙ නේද ?

                       $®¡ Lanka
Previous
Next Post »