===කැපිල පෙනීම===
අද වෙනකොට ගොඩක් දෙනෙක් උත්සාහ කරන්නෙ දියුණු වෙන්න නොවෙයි, කැපිල පේන්න. මෙය අද සාමාජයේ ඕනෑම තැනක දකින්කට පුලුවන් දෙයක්. මේක රටේ දියුණුව අඩු වීමටත් සෘජුවම හේතු වෙලා තියෙනව.
ඒ අතර සමහර අය කැපිල පේන්න ගිහිං අං තට්ටු පැලද ගත්ත අවස්ථාවනුත් අපි ඕනෑ තරම් දැක තියෙනව. ඒත් උං හැදෙන්නෙ නෑ. අනේ මන්දා, උං හදන්නත් බැරිද කොහෙද.
දියුණුවෙන පුද්ගලයෙක්ගෙ එක් ලක්ෂණයක් විතරයි කැපිල පෙනීම කියන්නෙ. ඒත් අද වෙන කොට...?
$®¡ Lanka
$®¡ Lanka
Sign up here with your email

ConversionConversion EmoticonEmoticon